Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පිලිපීනයේ මැනිලා නගරයට කිලෝමීටර් 70 ක් දුරින් ටාල්ගිනි කන්ද පිහිටා ඇති අතර එය එරට වඩාත් සක්‍රීය දෙවන ගිනි කන්ද වශයෙන් හඳුන්වනු ලබයි.

ගිනි කන්ද අවට සිටින පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇත.

ගිනි කන්දෙන් නිකුත් වන දුම සහ අළු හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර 286 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.