Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඇමෙරිකානු ජනප්‍රිය නළුවෙක් වන ක්‍රිස් වුඩ් සහ මෙලිස්සා බෙනොඉස්ට් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

වැම්පයර්ස් ඩයරිස් ටෙලි කතා මාළාවෙන් ජනප්‍රියට පත්වූ ක්‍රිස් වුඩ් ගේ බිරිඳ මෙලිස්සා බෙනොඉස්ට් සුපර් ගර්ල් ටෙලි වෘතාන්ත මාළාවේ එම චරිතයට පණ පොවනු ලබනවා.