Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (14) මුම්බායිහීදි පැවැත්වීමට නියමිතයි.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට මුම්බායිහී වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟ 137ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 50ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව තරඟ 77ක් ජයගෙන තිබෙනවා.