Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙනවා.

පළමු ටෙස්ට් තරඟය ජනවාරි 19 වනදා සිට ජනවාරි 23 වනදා දක්වා හරාරේ හිදී පැවැත්වෙනවා.

දෙවන ටෙස්ට් තරඟය ජනවාරි 27 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා එම ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙනවා.

මෙම තරඟ සංචාරයට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලබන 16 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.