Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වායු දූෂණයෙන් ඉදිරි වසර 10 තුළ පුද්ගලයින් 160,000 ක් මිය යා හැකි බව බ්‍රිතාන්‍ය හෘද පදනම පවසයි.

බ්‍රිතාන්‍ය හෘද පදනම උපුටා දක්වන The sun පුවත්පත වාර්තා කරන්නේ හෘදයාබාධ හේතුවෙන් දිනකට 40 කට අධික සංඛ්‍යාවක් ලොව පුරා මිය යන බවයි.



වායු දූෂණය හා සම්බන්ධ වසරකට මරණ 11,000 ක් ඇස්තමේන්තු කර ඇති නමුත් ජනගහනය වයස්ගත වන විට මෙය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

වාර්තාවේ දැක්වෙන්නේ අවට ඇති විෂ වාතය මහජන සෞඛ්‍යට අදාළව හදිසි අවස්ථාවක් වුවත් මෙම තර්ජනයට මුහුණ දීමට ප්‍රමාණවත් තරම් මහජනයා කටයුතු නොකරන බවය.