Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේදී දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා සහ ලක්ෂාන් සඳකැන් අයි.සී.සී. විස්සයි විස්ස ක්‍රීඩක දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.

එහිදී ධනංජය ද සිල්වා පිතිකරු ලැයිස්තුවේ 115 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 72 ක් ඉදිරියට පැමිණ තිබෙන අතර ඉන්දීය තරගාවලියෙන් පසු ස්ථාන 10 ක් ඉදිරියට පැමිණෙමින් ලක්ෂාන් සඳකැන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ 29 වන ස්ථානයේ රැදී සිටිනවා.