Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඩ්වේන් බ්‍රාවෝ කැඳවා තිබෙනවා.

2016 වසරෙන් පසු ඔහු සහභාගිවන පළමු ජාත්‍යන්තර තරඟය මෙය බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

36 හැවිරිදි බ්‍රාවෝ විස්සයි විස්ස තරඟ වලින් විශ්‍රාම ගිය ද යළිත් මෙම වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වීමට බලාපොරොත්තු වන සඳහන් කර තිබෙනවා.