Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි රසායනික කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.

මුමබායි, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ කොල්වාඩා ග්‍රාමයේ පිහිටි මෙම රසායනික කම්හලේ සිදුව ඇති පිපිරිමෙන් ජිවිත හානි රැසක් සිදුව ඇති බවයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටින්නේ.

රසායනික කම්හලේ සිදුවූ පිපිරිමේන් පසුව මේ වන විට එහි සිටින තුවාලකරුවන් සොයා පොලිසිය සහ ගිනි නිවන භටයින් මෙහෙයුම් සිදු කරමින් සිටියි.