Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ජාත්‍යන්තර විස්සයි විස්ස නවතම ශ්‍රේණිගතකිරීම් වල තවදුරටත් පෙරමුණ ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ පසුවන්නේ හත්වන ස්ථානයේ.

Rank Team Matches points Rating

1 Pakistan 31 8366 270

2 Australia 26 6986 269

3 England 21 5568 265

4 South Africa 18 4720 262

5 India 39 10071 258

6 New Zealand 24 6056 252

7 Sri Lanka 27 6413 238

8 Afghanistan 23 5422 236

9 Bangladesh 23 5212 227

10 West Indies 30 6757 225