Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දියාවට එරෙහිව (7) පැවති දෙවන පන්දුවාර විස්ස තරගය පරාජයට පත්වුයේ පිතිකරුවන්ගේ දුර්වලතාවය හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.

තරගය අවසානයේදි පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ ආරම්භක පිතිකරුවන් ගේ හොද ආරම්භයක් ලබා දුන්නද ඊට, අනෙක් පිතිකරුවන්ගෙන් දායකත්වයක් නොලැබුනු බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය වර්ෂාව නිසා අත්හිටවූ අතර, තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස තරගය පූනේ හිදි හෙට ආරම්භ විමට නියමිතයි.