Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ජීවිතය රැක ගැනීමට ලේ බිදුවක් දන් දෙනවා යනු පින් කටයුත්තකි.

එවැනි පින් කටයුත්තකට දායක වන්නට ඔබටත් 2020.01.12 දින අවස්ථාව උදා වනවා.

විමංග ලියනගේ අනුස්මරණ ලේ දන්දීමේ කදවුර පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා ශ්‍රී කල්‍යාණි ධර්ම ආශ්‍රමය , නො.417 , බෞද්ධාලෝක මාවත , කොළඹ 7 යන ස්ථානයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

076 88 53 53 5 යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ලේ දන්දීමේ කදවුර පිළිබඳ වැඩි තොරතුරු දැන ගත හැකි.