Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අරමුණින් Sunlight ආයතනය විසින් සංවිධානය කරන මනුදම් වියමන වැඩසටහනේ රට වටා යන ගමනේ තවත් අදියරක් ඊයේ මහරගම නගරයේදී පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා අති විශාල ජනකායක් මහරගම නගරයට එක්ව සිටියා.

එමෙන්ම ඔවුන් Sunlight මනුදම් වියමනේ සටහනක් තබමින් සියලු ජාතීන් සමඟ එකමුතුව සිටින බවට පොරොන්දු වු අතර තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනිම විශේෂත්වයක්.