Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දින 4කට ආසන්නව අඩි 100ක පමණ ගැඹුරු ළිඳක සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටි සුර්ජිත් ලොව පුරා ඔහුගේ ජීවිතය රැකෙන්නට ප්‍රාර්ථනා කළ මිලියන ගණනක ජනතාව හඬවමින් මියගිය බව NDTV රූපවාහිනිය වාර්තා කරනවා. දින 4ක් පුර අවුරුදු 2ක් වයසැති මේ සිඟිත්තා බේරාගැනීමට ඉන්දියානු සහන සේවකයන් ඉමහත් පරිශ්‍රමයක් දැරුවා.