රෙජිනෝල්ඩ් කුරේ පොහොට්ටුවට

හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ස විසින් ඔහුට සාමාජිකත්වය පිරිනැමිණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න