> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට
- URL: https://www.citizen.lk/new-education-reforms-for-grade-1-from-today/
- Published: 2026-01-29T08:32:56.000Z
- Updated: 2026-01-29T08:33:36.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 29 (Citizen.lk News) - පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අද (29) ජාතික උත්සවය අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

ඒ අතුරුගිරිය බප/ජය/ ගුණසේකර විද්‍යාලයේදී වන අතර මේ වසරේ 06 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වන විට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.