දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල අද ලාංකික ඔබේ අයිතියට?

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමගින් ව්‍යාපෘතිය ආරම්භ කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ස ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

මෙම බහු කාර්ය කුළුණ චීන ණය ආධාර මත ඉදි කර තිබේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න