> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
- URL: https://www.citizen.lk/nanda-malini-passes-away/
- Published: 2026-08-20T07:26:00.000Z
- Updated: 2026-08-21T03:29:04.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

August 20 (Citizen News) - ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.