නාමල් කුමාර පොලිස් අත්අඩංගුවට.

0
248

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ සහ පෙරේදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අද පෙරවරුවේ පැමිණිල්ලක් ගොනුකිරීම සඳහා වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here