අරාබි කුමරා Twitter හරහා ලංකාවට ප්‍රහාරයක් එල්ල කරාද? ඇත්ත හෙළිවෙයි.

    0
    1329

    අරාබියේ ඔටුන්න හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් කුමරුවන් තම Twitter ගිණුම හරහා නිකුත්කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා Post එකක් Share වෙමින් පවතිනවා.

    මෙම Post එක හරහා මොහොමඩ් බින් සල්මාන් කුමරු ලංකාවට තර්ජනාත්මක අයුරින් බැන වැද තිබෙන අකාරයක් පෙන්නුම් කෙරෙනවා.

    එහෙත් මෙම පොස්ටුව කිසියම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද බොරු Post එකක් බවත් සල්මාන් කුමරුගේ සත්‍ය Twitter ගිණුම හරහා මෙවැනි ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.


    කිසියම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද බොරු Post එක

    සල්මාන් කුමරුගේ සත්‍ය Twitter ගිණුම