ඇමති ගාමිණි ජනපති කොමිසමට එන්න බෑ කියයි.

අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා අද (13) වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

ඒ, මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටයි.

කෙසේ වෙතත් ඔහු අද දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට නොපැමිණි අතර ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න