> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට
- URL: https://www.citizen.lk/minimum-temperature-in-nuwara-eliya-this-morning/
- Published: 2026-01-21T09:22:21.000Z
- Updated: 2026-01-21T09:22:21.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

January 21 (Citizen.lk News) - අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් බවත්, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.