> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කරයි
- URL: https://www.citizen.lk/member-account-statements-for-the-first-half-of-2025-are-released/
- Published: 2026-01-26T18:30:00.000Z
- Updated: 2026-01-28T07:46:49.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

January 27 (Citizen.lk News) - 2025 පළමු අර්ධ වර්ෂය සඳහා සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

එම ගිණුම් ප්‍රකාශ තැපැල් මගින් අදාල සේවායතන වෙත යොමු කර ඇති බවත්, ඔබගේ ගිණුම් ප්‍රකාශය ඔබගේ සේවාදායකයාගෙන් ලබාගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව EPF සමාජිකයන් හට අවධාරණය කර සිටිනවා.

![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2026/01/27165514/621563450_1299847145510946_5731990877885700133_n-1-e1769513125506.jpg)