වෛද්‍ය වැඩ වර්ජනය හෙට.

සැලසුම් කළ පරිදි හෙට (22) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියා.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට වර්ජනය ආරම්භ වීමට නියමිත අතර තෝරාගත් රෝහල් කිහිපයක පමණක් වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

මේ වන විට ලැබී ඇති ඖෂධවල හිඟකම සහ එම ඖෂධ වල කාල සීමාව සම්බන්දයෙන් ඇති ගැටලු සහ තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න