ප්‍රසිද්ධ පෞද්ගලික මාධ්‍ය නාළිකා දෙකකට මංගල අනතුරු අඟවයි.

0
82

තහවුරු නොකරන ලද සහ ද්වේශ සහගත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් හිරු/දෙරණ නාලිකාවලට එරෙහිව තමන් නඩු පවරන බවට මංගල සමරවීර Twitter පණිවිඩයක් මඟින් දන්වා තිබෙනවා. රු.බිලියනක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතීඥවරුන්ට උපදෙස් දුන් බවයි ඔහු එම Twitter පණිවිඩය මඟින් වැඩිදුරත් දන්වා ඇත්තේ.