මුදල් විශුද්ධිකරණ චෝදනා මත මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් වසර පහකට සිර ගත කෙරේ.
ඊට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද එරට අධිකරණය මගින් පනවයි.
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න