වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල්, අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා - දස්සා වෙනුවෙන් දසුන් කළ සංවේදී කතාව - වීඩියෝ

Sun 08 October 2017 11:51 am
 39,525 views

දෙරණ සිනමා සම්මාන උළෙල ඊයේ (7) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. එහිදී හොඳම නළුවාට හිමි සම්මානය දිනූ දසුන් පතිරණ සිය ජයග්‍රහණය ලද අවස්ථාවේ ඔහුගේ හොඳ මිතුරෙකු වූ පසුගියදා මියගිය දසුන් නිශාන්ව සිහිපත් කරමින් කතාවක් කළා. එම කතාව කාගේත් අවාධානයට යොමු වූ අතර මේ එම කතාවයි....


‘මගේ යාළුවා දස්සා.. නැතිවුණා මේ වෙලාවේ.. දස්සා සම්මානයක් ගන්න වෙලේ දස්සා හිටියනම් ගොඩක් සතුටු වෙයි. වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල් අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා.. ඒක නෙවෙයි ලයිෆ් එක කියන්නේ.. ජයවේවා..‘


ෆ්‍රැන්ජිපානී චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මාන දිනා දසුන් කළ කතාවේ වීඩියෝව පහතින්....



Citizen Trending News

Wed 21 November 2018 7:52 am
ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි - Photos …
492
Tue 20 November 2018 8:27 am
එජාපෙ පක්ෂ නායකයින් අරලියගහ මැදුරට කැඳවයි…
199
Wed 21 November 2018 1:40 pm
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
175
Wed 21 November 2018 1:47 pm
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
155
Wed 21 November 2018 1:00 pm
විධායක බලතල ඉල්ලා අගවිනිසුරුට කථානායක යැවූ ලිපිය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරයි…
147

You may also like

Thu 01 January 1970 12:00 am
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්…
15
Thu 01 January 1970 12:00 am
වඩුවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට …
155
Thu 01 January 1970 12:00 am
මහින්දට එරෙහි සම්මත විශ්වාසභංගය හැන්සාඩ් වාර්තාවට…
175
Thu 01 January 1970 12:00 am
ආන්ඩුවෙන් ඉවත් වූ බව පැවසු වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට එක් වෙයි …
105