ATM Machine එකකින් අස්වාභාවිකව මුදල් එළියට පැමිණීමෙන් ලන්ඩන් නුවර උණුසුම් තත්වයක්. (VIDEO)

ලන්ඩන් වල තියෙන ATM Machine එකකින් පාලනයකින් තොරවම මුදල් එලියට එන්න පටන් අරගෙන තියෙනවා. මේක BIT COIN ATM වරගයේ Machine එකක්.

හැබැයි මේ විදිහට එළියට ඇවිත් තියෙන්නෙ යූරෝ 20 මුදල් නෝට්ටු විතරයි.

එක දිගටම ආව මේ සල්ලි ඇහිඳගන්න එතනට මිනිස්සු පොර කකා ආවත්, ඔවුන්ගේ උත්සාය හරි ගිහින් නැහැ. ඒ ආරක්ෂක අංශ ඔවුන්ව එම ක්‍රියාවෙන් වැලැක්වීම නිසයි.

කොහොම වුණත් මේ විදිහට අස්වාභාවික විදිහට සල්ලි එළියට ඇවිත් තියෙන්නෙ මේ ATM Machine එකේ දෝෂයක් නිසා කියලයි වාර්තා වන්නේ.