ජීවමාන දෙවිවරු වන්දනා කරන අපේ දරුවන්. (PHOTOS/VIDEO)

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය නිසා පාසල්වලට දැඩි ආරක්ෂාවක් යොදවන්න ආරක්ෂක අංශ පියවර ගැනුණා.

මේ අනාරක්ෂිත බව පලවා හරින්නට පෙළ ගැසී සිටින හමුදා නිලධාරීන් පිළිබඳව අපි කාටත් තියෙන්නේ ලොකු විශ්වාසයක්.
ඒ හමුදා නිලධාරීන් ඉදිරියේ පුංචි දරුවන් දැක්වූ ආචාරය කැමරාවක සටහන් වුණේ මෙලෙසින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න