දිමුත්ගෙන් නායකත්ව ඉනිමක්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද පැවැත්වුණා.

ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ.

කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 85ක් ලබා ගෙන සිටි අතර දිමුත් කරුණාරත්න ලකුණු 49යි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න