> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# නීතිඥවරුන් අද අධිකරණ කටයුතුවලින් ඉවත් වෙයි
- URL: https://www.citizen.lk/lawyers-to-withdraw-from-court-proceedings-today/
- Published: 2026-02-16T07:47:05.000Z
- Updated: 2026-02-16T07:47:05.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

February 16 (Citizen.lk News) - අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැර වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහ සභාව ඊයේ (15) කොළඹදී රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.