කලකට පසු කසුන් කල්හාර කරළියට. (VIDEO)

කාලෙන් කාලෙට අපේ රටේ ගී තරු පායනවා. හැබැයි හැමදාමත් එක වගේ දීප්තියෙන් බැබලෙන්න හැමෝටම බැහැ. කසුන් කල්හාර කියන්නේ කාලෙකට පස්සේ ලාංකීය ගී අඹරට පෑයූ බැස නොයන තරුවක්. ඔහු ගැයූ ගී බාල මහලු කොයි කා අතරත් ජනප්‍රියයි.

කසුන්ගේ ගීත වලට කැමති ඔබට කියන්න සුභ ආරංචියක් තියෙනවා. කාලෙකට පස්සේ කසුන් කල්හාර ගීතවත් වන ප්‍රසංගයක් මේ මාසේ පැවැත්වෙනවා.

ඒ ” Wine and dine with kasun kalahara ” සැන්දෑ ගී ප්‍රසංගයයි. අගෝස්තු 31 වන දා Barnhouse studio හිදී රෑ 7 සිට පැවැත්වෙනවා.

ඉතින් කසුන් කල්හාරගේ ගීත වලට ප්‍රිය කරන ඔබටත් ඊට සහභාගී විය හැකියි.

ඒ, සඳහා 070 2300380 දුරකථන අංකය අමතා ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න පුලුවන්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න