අද “කාසියේ වාසියට කලින්” සනත් ජයසූරිය සමඟ. (VIDEO)

අද කාසියේ වාසියට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කතා බහ කරන්න එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරුවෙක්, දක්ෂ නායකයෙක් වගේම හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙක් ද වන සනත් ජයසූරිය.

ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය පරාජය කරන්න පුළුවන් වෙයිද? මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කොතරම් දස්කම් දක්වයිද? මේ තියෙන්නේ ඒ ගැන සනත් කියපු කතාව.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න