ගෝඨාගේ සහයට කරුණා එයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා.

මඩකලපුවේ ඊයේ (18) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.