> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කෙරේ
- URL: https://www.citizen.lk/israels-ben-gurion-airport-reopens/
- Published: 2026-03-05T08:25:44.000Z
- Updated: 2026-03-05T08:25:44.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

March 05 (Citizen.lk News) - ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමූ බෙන් ගුරියොන් ගුවන්තොටුපළ දින 5කට පසු මෙලෙස නැවත විවෘත කෙරුණා.