> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සජින් වාස්ට අධිචෝදනාවක්
- URL: https://www.citizen.lk/indictment-against-sajin-vaas/
- Published: 2026-03-16T06:45:58.000Z
- Updated: 2026-03-16T06:45:58.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

March 16 (Citizen.lk News) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.