හිටපු ජනාධිපතිවරුන්ට පින් පඩියක් ගෙවනවා – අනුර

තමන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ට ජීවත් වීම සදහා පමණක් සමාජ ආරක්‍ෂන අරමුදලෙන් දීමනාවක් පමණක් ගෙවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දේශපාලකයන් විසින් උපයන ලද අයථා මුදල්ද රජයට පවරා ගන්නා බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේ ය.