ඉම්රාන් ඛාන් පකිස්ථානයට

පකිස්ථාන අග්‍රාමාත්‍ය, ඉම්රාන් ඛාන් චීනයට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය සිදුවන්නේ, චීන අගමැති ෂින් ජින්පින්ග්, ඉන්දියාවේ සංචාරයකට එක්වන වටපිටාවක් තුලයි.

මේ අතර මේ සිකුරාදා (11) සහ සෙනසුරාදා (12) චීන අගමැති ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය ඛාන් ගේ හදිසි සංචාරයේ අරමුණු අතර ජම්මු කාශ්මීර පිළිබඳ ඉන්දියාවේ මෑත කාලීන ප්‍රතිපත්ති සහ නීති සංශෝධන ගැන සාකච්ඡා කිරීම ද වන බව වාර්තා වේ.

එමෙන්ම මෙම ජම්මු හා කාශ්මීරය ආසන්න ප්‍රදේශ වල අයිතිය සම්බන්ධයෙන් චීනය ද කලක පටන් මැදිහත් වේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න