> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# IFC වෙතින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 166 ක අයෝජනයක්
- URL: https://www.citizen.lk/ifc-invests-us-166-million-in-sri-lanka/
- Published: 2026-01-25T14:40:08.000Z
- Updated: 2026-01-25T14:40:31.000Z
- Author: Deepali Jayasundara
- Tags: ව්‍යාපාරික

January 25 (Citizen.lk News) - ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සඳහාත් තිරසාර වර්ධනය දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 166 ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා.

මෙහි අරමුණ වශයෙන් කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම වන බව සඳහන් වනවා.