සිංහාවලෝකනයේ ජංගු හොලිවුඩයට ගිය හැටි.

0
61

ඩෙලොන් ජයසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක්. ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක් ද වෙනවා. සිංහාවලෝකනයේ ජංගුගේ චරිතයට පණපොවන්නෙත් ඩෙලොන්.

එමෙන්ම ඔහුට හොලිවුඩ් සිනමාවට රංගනයෙන් දායක වෙන්නත් වාසනාව උදාවුණා.ඒ, Hollow Point (2019) චිත්‍රපටයට. එහි ඩිලාන් ජයසිංහ Nolan Cooray නම් චරිතයට පණ පොවනවා. Hollow Point මෙම වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගත වීමට නියමිතයි.

රැප් ගායකයෙක් වන ඩෙලොන් රැපර් කෙනෙක් විදියට ඩෙලෝන් ගතකරපු වසර 10 ක කාලයක් තුළ ඔහු ඇල්බම් 04 ක් සහ mixtapes දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ඔහු ඇමෙරිකානු ගීතරචක Jacob Luttrell, ගායක Ty Dolla $ign සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ නිෂ්පාදකයින් සමඟ සහයෝගයෙන් මෙම ක්ෂේත්‍රයේ කටයුතු කළා.