බොරලැස්ගමුව ගෝඨාගේ ජයග්‍රහණය සැමරූ හැටි. (VIDEO)

0
107

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබුවා.

ඒ සමඟම රටේ බොහෝ ප්‍රදේශ වල රතිඤ්ඤා දල්වමින් ජනතාව සිය සතුට පල කරනු ලැබුවා.

අදත් ගෝඨා ජනපති අපේක්ෂකයා වීමේ සතුට සමරන්න බොරලැස්ගමුව හංදියේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ඇතුලු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්.