බොලිවුඩ් නිළි ජැක්ලින් ලංකාවට ඇවිත් උපන්දිනය සැමරූ හැටි. (PHOTOS/VIDEO)

ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ, ශ්‍රී ලංකාවේ රූ රැජින වී බොලිවුඩය ජයගත් නිළියක්.

ඇය සිය 34වන උපන්දිනය ඊයේ දිනයේ සැමරුවා. ඒ ශ්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරයකදීයී.

ජැකලින් සිය උපන්දිනය සැමරීම වෙනුවෙන්ම පසුගිය දින කිහිපය ශ්‍රී ලංකාවේම ගත කර තිබෙනවා.

මෙවර උපන්දිනයට ඇයට සිය පියාගෙන් ලැබී තිබුණේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයක්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න