සජිත්ව පිළිගන්න බදුල්ල සැරසුණු හැටි. (PHOTOS)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් අද (12දා) බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාංගණයේදී ජනරැලියක් පැවැත්වෙනවා.

එම රැළිය අද පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම රැලිය සංවිධායක ලෙස කටයුතු කරන අතර ඊයේ රාත්‍රියේ සිට එහි සංවිධාන කටයුතු සිදු වූයේ මෙලෙසින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න