සාමනේර හිමිවරුන්ට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

හොරොව්පතානේ පිරිවෙණක කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත්, සැකකරු පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

සාමනේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ ය.