හොංකොං උද්ඝෝෂකයන් සහ චීන ආණ්ඩුව අතර නොසන්සුන්තාව උපරිම වන දිනය නියම වේ

Vox/Getty

හොංකොං හි ඉකුත් ජූනි මාසයේ සිට චීනය විසින් එම රාජ්‍යයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරන නීති ගෙන ඒමට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

එළඹෙන ඔක්තෝබර් 01 චීන සමුහාණ්ඩුව තම 70 වන සමරුව සැමරීමට සූදානම් වන්නේ හමුදා පෙළපාලියක් ද සමගිනි. ඒ වන විට මෙම විරෝධතා අවසන් වී නොතිබුණහොත් විශාල ගැටළුවක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විචාරකයන් අදහස් පළකරයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න