නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරඟවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

දිමුත් කරුණාරත්න නායක ලෙස කටයුතු කරන අතර මෙම සංචිතයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය ද ඇතුළත්.

කෙසේ නමුත් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය පහතින්,

දිමුත් කරුණාරත්න
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ලහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
ඇන්ජලෝ පෙරේරා
ඕෂධ ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
ශෙහාන් ජයසූරිය
චාමික කරුණාරත්න
දිල්රුවන් පෙරේරා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙණිය
ලක්ෂාන් සඳකැන්
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
අසිත ප්‍රනාන්දු

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න