ජවිපෙ ජනපති අපේක්ෂකයා මෙන්න.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාව නම් කරනු ලැබුවා.

ඒ, ගාලුමුවදොර පිටියේදී පැවති විශේෂ රැළියේදීයි.