නවසීලන්තය සමඟ සටන් වදින අපේ සිංහයන් මෙන්න.

0
43

ජාතික තේරීම් කමිටුව විසින් නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත තෝරාගෙන තිබෙනවා.

පළමු ටෙස්ට් තරඟය අගෝස්තු 14 වන දින ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වෙනවා.

දිමුත් කරුණාරත්නගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පහළින්,

1 දිමුත් කරුණාරත්න – නායකයා

2 ඇන්ජලෝ මැතිව්ස්

3 දිනේෂ් චන්දිමාල්

4 ළහිරු තිරිමාන්න

5 කුසල් මෙන්ඩිස්

6 කුසල් ජනිත් පෙරේරා.

7 නිරෝෂන් දික්වැල්ල

8 ධනංජය ද සිල්වා

9 අකිල ධනංජය

10 ලසිත් ඇඹුල්දෙණිය

11 සුරංග ලක්මාල්

12 ළහිරු කුමාර

13 ඕෂධ ප්‍රනාන්දු

14 ලක්ෂාන් සඳකැන්

15 විශ්ව ප්‍රනාන්දු