හතුරුසිංහට යළි බංගලාදේශයේ දොර ඇරේ.

0
125

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස චන්දික හතුරුසිංහට දැනුම් දී තිබුණා.

එලෙස ඉවත් වන චන්දික හතුරුසිංහ යළි තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගැනීම පිළිබදව බංග්ලාදේශයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ආරාධනා කර තිබුණා.

කෙසේ නමුත් දැන් දැන් එය හතුරුසිංහ සහ තවත් එක් පුහුණුකරුවෙකු අතර තරඟයක් බවට පත්ව තිබෙනවා.

ඒ, නවසීලන්ත පිළේ හිටපු පුහුණුකරු මයික් හෙසන්.