ප්‍රධාන පෙළේ පුවත්පත් දෙකක පලවූ පුවත් පිළිබඳ අමාත්‍ය හර්ෂ ද සිල්වා ලිපියක් යොමු කර තිබේ. ඒ ඔහු විසින් ඔවුන්ගේ පුවත්පත් වලට නොකළ ප්‍රකාශයක් සිරස්තල කරමින් පුවත්පතේ පළකිරීම පිළිබඳව අප්‍රසාදය පළකරමිනි.
අදාල පුවත්පත් සිරස්තලය සහ අමාත්‍ය වරයාගේ ලිපිය පහලින් කියවන්න
This is being challenged by @HarshadeSilvaMP Can the journo prove his story now? #lka #ethics pic.twitter.com/BraR5sxHwZ
— Perera K (@Cokroach) September 10, 2019
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න