පාකිස්ථාන සංචාරයට එරෙහි ඉන්දීය බලපෑමක් නැහැ – හරින්

පකිස්ථාන සංචාරය සඳහා එක්වීමට ඇතැම් ක්‍රීඩකයන් එක්වීම ප්‍රතික්ෂේප කිරීමට කිසිඳු ඉන්දීය බලපෑමක් නැති බවත්, හුදෙක් 2009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේ දී එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මෙලෙස ක්‍රීඩකයන් එහි සංචාරය කිරීමට අකමැති වන බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ෆර්නැන්ඩෝ පවසයි.

ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම අදහස් පළ කළේ ය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න